පානීය ජලය සඳහා වස මිශ්‍ර කර ඇති බවට පැතිරෙන ආරංචි අසත්‍යයක් – පොලීසිය April 22, 2019 1:19 pm No Comments කිරිබත්ගොඩ, ජාඇල, කැලණිය ආදී නොයෙකුත් ප්‍රදේශවලට ජලය සපයන ටැංකියකට වස මිශ්‍ර කර ඇති බවට පොලීසියෙන් එම ප්‍රදේශවල ජනතාව දැනුවත් කර ඇති බවට පැතිරෙන ආරංචිය අසත්‍ය ආරංචියක් බව පොලිස් මූලස්ථානයය නිවේදයක් නිකුත් කරමින් සදහන් කර තිබේ.