News

පාර්ලිමේන්තුවේ වැඩ අද න්‍යාය පත්‍රයට අනුව

කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති පක්ෂ නායක රැස්වීම අවසන් මීට සුළු වේලාවකට පෙර අවසන් වී තිබෙනවා.

එහිදී, අද දින වැඩකටයුතු න්‍යාය පත්‍රයට අනුව සිදු කිරීමට පක්ෂ නායකයන් එකඟ වී තිබෙනවා.

පක්ෂ නායක රැස්වීමට ආණ්ඩු පක්ෂයේ කිසිවකුත් සහභාගී වූයේ නැහැ.