පාර්ලිමේන්තුව අවට හා අමාත්‍යංශ කාර්යාල 32කට STF හා පොලිස් ආරක්ෂාව
අද දින රැස්වූ පාර්ලිමේන්තුවේදී මහින්ද රාජපක්ෂ මහතාගේ කතාවෙන් පසු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඡන්දයක් ඉල්ලීමත් සමඟ පාර්ලිමේන්තුවේ නොසන්සුන්තාවක් ඇති විය.
එම හේතුවෙන් පාර්ලිමේන්තුවේ හටගස් උණුසුම හේතුවෙන් නොවැම්බර් 21වනදා තෙක් පාර්ලමේන්තුව කල් තැබුණි.
මේ අතර පොලිස්පතිගේ උපදෙස් පරිදි පාර්ලිමේන්තුව අවට හා අමාත්‍යංශ කාර්යාල 32කට පෝල්ස් විශේෂ කාර්ය බලකාය හා පොලස් ආරක්ෂාව යොදා ඇති බවට ආරංචි මාර්ග සඳහන් කරයි