News

පාර්ලිමේන්තුව කල් තැබේ

අද රැස්වූ පාර්ලිමේන්තු සභාවේ උණුසුම් තත්ත්වයක් හේතුවෙන් පාර්ලිමේන්තුව තාවකාලිකව කල් තබා තැබේ.

පාර්ලිමේන්තුව තුළ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයක් හේතුවෙන් කථානායක කරු ජයසූරිය මහතා පාර්ලිමෙන්තුව විනාඩි 10 ක කාලයක් සඳහා කල් දමා ඇත.

ව්‍යවස්ථාදායක සභාව ගත් තීන්දු තීරණ සාධාරණීකරණය කරමින් කථානායකවරයා ප්‍රකාශයක් ඉදිරිපත් කිරීමෙන් පසුව මෙම නොසන්සුන්කාරී ත්ත්තවය ඇති වී ඇති අතර සභාව කල් දැමීමෙන් අනතුරුව පක්ෂ නායක රැස්වීමක්ද ආරම්භ කර ඇත.