පාර්ලිමේන්තුව ජනවරි 7 දක්වා කල් තැබේ January 3, 2020 2:22 pm No Comments පාර්ලිමේන්තුව ජනවාරි මස 7 වන අඟහරුවාදා පස්වරු 1.00 දක්වා කල් තබා තිබේ. සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුව කල් තැබීමේ යෝජනාව ඉදිරිපත් කරනු ලැබීය.