පාර්ලිමේන්තුව වර්ජනය කළ ආණ්ඩු පක්ෂය මාධ්‍ය හමුවක් පවත්වයි
පාර්ලිමේන්තුව වර්ජනය කළ ආණ්ඩු පක්ෂය මේ වන විට පාර්ලිමේන්තුව තුළ මාධ්‍ය හමුවක් පවත්වමින් සිටිනවා.
මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත් වුන කණ්ඩාම් රැස්වීමේදී ගත් තීරණයකට අනුව එක්සත් ජනතා නිදහස් සන්ධාන මැති ඇමැතිවරුන් පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගි නොවීමට තීරණය කළා.