News

පාර්ලිමේන්තුව හෙටට කල් තබයි

පාර්ලිමේන්තුව හෙට පස්වරු 1.00 දක්වා කල් තබයි.

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා විධායක ජනපතිධූරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව කල් තැබීමේ විවාදයේදී අදාළ යෝජනාව පාර්ලිමේන්තුවට ගෙන ආවේය.