News

පාර්ලිමේන්තුව හෙට උදෑසන 10.30 දක්වා කල් තැබේ

පාර්ලිමේන්තු සැසිවාරය හෙට (30) උදෑසන 10.30 දක්වා කථානායක කරූ ජයසූරිය මහතා විසින් කල් තබා තිබෙනවා.

ඒ අනුව හෙට (30) උදෑසන 10.30ට පාර්ලිමේන්තුව යළි රැස්වීමට නියමිතයි.