News

පාර්ලිමේන්තු අංගනයේ කොටසක් නාය යයි

පාර්ලිමේන්තු අංගනයේ කොටසක් නාය යාමට ලක්ව ඇත.

පාර්ලිමේන්තුවේ පිහිටි බෝධින් වහන්සේ අබියස අංගනයේ අඩි 20 ක කොටසක් දියවන්නා ජලාශයට කඩාගෙන ගොස් ඇති බව වාර්තා වෙයි.

එම අංගනය මන්ත්‍රීවරුන්ගේ ප්‍රවේශ දොරටුව දෙසට වන්නට පිහිටා ඇත.