News

පාර්ලිමේන්තු තේරිම් කාරක සභාව අද පස්වරු 2.00 ට රැස්වෙයි

පාර්ලිමේන්තු තේරිම් කාරක සභාව අද (21) පස්වරු 2.00 ට රැස්වීමට නියමිතව තිබෙනවා.

ඒ, කථානායක කරු ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් කථානායක නිල කාර්යාලයේදීයි.

අද පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කරන අවස්ථාවේදි කථානායකවරයා විසින් බව සභාවට ප්‍රකාශ කළා.