News

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට ආණ්ඩු පක්ෂයෙන් නම් 7ක්

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සඳහා ආණ්ඩු පක්‍ෂයෙන් නම් කර ඇති නියෝජිතයන්ගේ ලේඛණය සභා නායක කාර්යාලය විසින් පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත යොමු කර තිබෙනවා.

ඒ අනුව දිනේෂ් ගුණවර්ධන ,මහින්ද සමරසිංහ, එස්.බී දිසානායක,නමල් සිරිපාල ද සිල්වා, විමල් වීරවංශ ,තිලංග සුමතිපාල, උදය ගම්මන්පිල මෙලෙස නම් කර තිබෙනවා.