News

පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය අසල හට ගත් උණුසුම

පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය අසල දැඩි උණුසුම්කාරි තත්ත්වයක් හට ගෙන ඇති අතර මේම තත්ත්වය පාලනය කර ගැනීම සඳහා ආරක්ෂ අංශ ක්‍රියා කරමින් සිට ඇත.

දෙපාර්ශවයේ අධාරකරුවන් මෙලෙස පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය අසල කළහාකරී ලෙස හැසිරි ඇත.

මේ වන විට පාර්ලිමේන්තු පිවිසුම අසල දැඩි ආරක්ෂක රැකවල් යොදා ඇති අතර කැරලි මර්දන බට කණ්ඩායම් හා අධි පීඩන ජල බවුසර සූදානම් කර තිබු බව වාර්තා වෙයි.

දේශපාලන අධාරකරුවන් විසින් පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය ඉදිරිපිට කලහහාකාරී ලෙස හැසිරීම හේතුවෙන් මෙම තත්ත්වය හට ගත් අතර මේ වන විට අදාළ පුද්ගලයින් එම ස්ථානයෙන් විසිර ගොස් ඇත.