පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා අත්අඩංගුවට ගන්නැයි නියෝග September 30, 2019 5:05 pm No Comments එක්සත් ජාතික පක්ෂ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ අත්අඩංගුවට ගන්න ලෙස අධිකරණය නියෝග කර ඇත. ඒ, රුපියල් කෝටි 2ක දේපළ සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන්ය.