News

පාර්ලිමේන්තු රැස්වීමක් හෙට

ඉදිරි පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක් හෙට (06) දිනයේ පැවැත්වීමට නියමිතව ඇත.

කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පස්වරු 2.00ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී මෙම පක්ෂ නායක රැස්වීම පැවැත්වීමට නියමිත අතර එහිදි ඉදිරි පාර්ලිමේන්තු සතියේ න්‍යාය පත්‍රය සකස් කිරීම පිළිබදව අවධානය යොමුකිරීමට නියමිතව තිබේ.