පාර්ලිමේන්තු වටරවුම අවට දැඩි රථ වාහන තදබදය June 20, 2019 9:59 am No Comments උක් ගොවීන් පිරිසකගේ විරෝධතවක් හේතුවෙන් බත්තරමුල්ල පාර්ලිමේන්තු වටරවුම අවට දැඩි රථ වාහන තදබදයක් පවතින බව පොලිසිය සඳහන් කරයි.