Update : පාර්ලිමේන්තු සැසිවාරය ඇරඹෙයි – ආණ්ඩු පක්ෂය අදත් පාර්ලිමේන්තුව වර්ජනය කරයි November 27, 2018 1:11 pm No Comments පාර්ලිමේන්තු සැසිවාරය මේ වන විට ආරම්භ වී තිබෙනවා. ඒ් කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන්. ආණ්ඩු පක්ෂය අද දිනයේ ද පාර්ලිමේන්තු සැසිවාරය වර්ජනය කර තිබෙනවා.