News

පාර්ලිමේන්තු සැසිවාරය ඇරඹෙයි

පාර්ලිමේන්තු සැසිවාරය මීට සුළුවේලාවකට ආරම්භ වුණා.

අද දිනයේ දී ද විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් වන විවාදය දෙවැනි දිනයටත් විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා.

මෙම යෝජනාව ගෙන එනු ලැබුවේ ජනතා විමුක්ති පෙරමුණ විසින්ය.