News

පාසල් දැරියකට අතවර කළ රත්තරන්ට ඇප

පාසල් දැරියකට බරපතළ ලිංගික අපයෝජනයක් සිදු කිරීමේ වරදට අත්අඩංගුවට ගත දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර හට මේ වනවිට ඇප මත මුදා හැර ඇත.

පසුගියා 26 වනදා වයස අවුරුදු 16 හමාරක් වු දැරිය මෙම පළාත් සභා මන්ත්‍රීවරයා විසින් අපයෝජනයට ලක් කර ඇති බැවින් අද උදෑසන අත්අඩංගුවට ගෙන ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.