පා.ම. දයාසිරි කොළඹ DIG කාර්යාලයට May 18, 2019 11:24 am No Comments ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය වෙත පැමිණ තිබේ. ඒ, කුලියාපිටියේ සිද්ධියට අදාලව ප්‍රකාශයක් ලබාදීම සදහාය.