Update : රන්ජන් පාර්ලිමේන්තුවේ විශේෂ ප්රකාශයක් සිදුකරයි
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී රන්ජන් රාමනායක මහතා විසින් අද පාර්ලිමේන්තුව හමුවේ විශේෂ ප්රකාශයක් සිදුකළේය.
පසුගිය දින කිහිපය පුරා ආන්දෝලනයකට ලක්වූ හඩපට සිදුවීම සම්බන්ධයෙන් රන්ජන් රාමනායක මහතා විසින් මෙම ප්රකාශය සිදුකරනු ලැබුවේය.
Update :- 4.17pm
———————————————————————————————————————————————-
පා.ම. රන්ජන් රාමනායක පාර්ලිමේන්තුවේ විශේෂ ප්රකාශය අරඹයි
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී රන්ජන් රාමනායක මහතා විසින් මේ වන විට පාර්ලිමේන්තුව හමුවේ විශේෂ ප්රකාශයක් සිදුකරමින් සිටී.
