News

පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණය තාවකාලිව වැසේ

පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණය හෙට සිට දින තුනක් තාවකාලිව වසා තැබීමට තීරණය කළ බව වෙළඳ සංගමය පවසයි.