පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණය තොග වෙළඳාම සඳහා හෙට (25) දිනයේ සිට යළි විවෘත කරන බව පෑලියගොඩ මත්ස්‍ය වෙළඳුන්ගේ සංගමය පවසයි.
PCR පරික්ෂණ සඳහා යොමුකළ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ වෙළඳුන්, සේවකයින් ඇතුළු 529දෙනාට කොවිඩ්-19 වෛරසය ආසාදනය වි නොමැති බවට තහවුරු වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.