News

පිට රට කිරිපිටිවලට වැට බඳින්න යයි

කිරිපිටි ආනයනය සීමා කිරීමට ඇති හැකියාව පිළිබඳ සොයා බලා සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට කඩිනම් පියවර ගන්නා බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා ඇමැති පවිත්‍රා වන්නිආරච්චි පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළාය.

බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දුන් ඇමැතිවරිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ ජනතාව තුළ දියර කිරි භාවිතය ඉහළ නාංවීම සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතු බවයි.

අජිත් අලහකෝන්