News

පුද්ගලයින් 2598 දෙනෙකු නිරෝධායනය අවසන් කරයි

විදෙස් රටවල සිට මෙරටට පැමිණි නිරෝධායන මධ්‍යස්ථානවල රැදී සිටි තවත් පුද්ගලයින් 288 දෙනෙකු නැවත සිය නිවෙස් ලබා පිටත්ව ගොස් තිබේ.

යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසා සිටියේ මේ වන විට පුද්ගලයින් 2598 දෙනෙකු සාර්ථකව නිරෝධායනයට ලක් කර නිවෙසන් වෙත පිටත් කර හැර ඇති බවයි.