News

පුරහල අවට දැඩි රථ වාහන තදබදයක්

කොළඹ වෝඩ් පෙදෙස අවට දැඩි රථ වාහන තදබදයක් හටගෙන තිඛේ.

වෝඩ් පෙදෙසේ පිහිටි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට සිදුකෙරන විරෝධතාවක් හේතුවෙන් එම මාර්ගයේ එක් කොටසක් සම්පුර්ණයෙන් අවහිරවී ඇත.