පොදුජන පෙරමුණේ මංගල ජන රැලිය 09වනදා අනුරාධපුරයේදී September 27, 2019 2:14 pm No Comments ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මංගල ජන රැළිය ලබන 9 වන දා අනුරාධපුර,සල්ගාදු ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සියළු කටයුතු සූදානම් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන මහතා සඳහන් කරයි. ඒ, කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.