News

පොදු ස්ථානවල රථ වාහන නවතා යන විට නම සහ දුරකථන අංකය සටහන කරන ලෙසට පොලීසියෙන් ඉල්ලීමක්

පොදු ස්ථානයන්වල නවතා යන වාහනවල ඉදිරිපස රථයෙය් හිමිකරුගේ නම සහ ජංගම දුරකථන අංකය ප්‍රදර්ශනය කරන ලෙසට පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදු වු පිපිරීම් හේතුවෙන් මේ වන විටත් රට පුරා සෝදිසි මෙහෙයුම් සිදු කරමින් පවතී.

ආරක්ෂාකාරි පියවරක් ලෙස සියලූම පොදු ස්ථානයන්හි නවතා ඇති වාහනවල මෙය ප්‍රදර්ශනය කරන ලෙස පොලීසිය ඉල්ලා සිටියි.