News

පොල්වලට පාලන මිලක් දාන්න උපදෙස්

පොල් අලෙවිය සඳහා පාලන මිලක් යොදවන ලෙස කෘෂිකර්ම අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දී තිඛේ.

මේ දිනවල ඉහළ යන භාණ්ඩවල මිල පිළිබද අවධානය යොමු කරමින් උදු මුංඇට හා කව්පි සඳහා සහතික මිලක් නියම කරන ලෙසයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

කෘෂි කේෂ්ත්‍රයේ ගැටලු පිළිබද ගොවිජන මන්දිරයේ අද පැවති සාකච්ඡාවකට එක්වෙමින් චමල් රාජපක්ෂ මහතා මේ බව පැවසීය.