පොලිස් ලොක්කා කුරුණෑගලින් දඹුල්ලට රූටයි
පොලිසියේ ඉහළ නිලධාරියෙකු ප්‍රධාන දේශපාලන පක්ෂයකින් දඹුල්ල මැතිවරණ ආසනය නියෝජනය කරමින් දේශපාලනයට පිවිසීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.
ඔහු මීට පෙර කුරුණැගල දිස්ති‍්‍රක්කයෙන් ජන්දයට ඉදිරිපත් වීමට සැලසුම් කර ඇතැයි කසු කුසුවක් පැවතිණි.
එහෙත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ අදාල දේශපාලන පක්ෂයේ ප්රබලයාගෙන් ඊට විරෝධය මතුවීම නිසා එම තීරණය වෙනස්වී දඹුල්ලෙන් ජන්දයට ඉදිරිපත් වීමට ඔහු තීරණය කර ඇත.
මේ වනවිට පොලිසියේ ඉහළ නිළධාරින්ගෙන් හා දේශපාලන අධිකාරියෙන් මෙම නිළධාරියාට රාජකාරිය නිසි ආකාරයෙන් සිදු නොකිරිම සමිබන්ධව චෝදනා එල්ල වෙමින් තිබේ.