පොලීසියට ත්‍රීරෝද රථ 2000ක් ගන්න අනුමැතිය
දිවයිනේ නීතිය ක්‍රියාත්මක කිරීමේ හා සාමය ආරක්ෂා කිරීමේ කාර්යයන් පැවරී ඇති ප්‍රධානම ආයතනය වන ශ්‍රී ලංකා පොලීසිය වෙත පැවරෙන රාජකාරිය නිසි ලෙස ලෙස ඉටු කිරීමට ප්‍රමාණවත් වාහන නොමැති බව වාර්තා වී ඇත.
ඒ සඳහා කඩිනම් විසඳුම්ක් ලෙස ත්‍රීරෝද රථ 2000ක් මිලදී ගැනීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනවාට කැබිනට් අනුමැතිය හිමිව තිබේ