News

පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කෙරේ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීම මීට සුළු වේලාවකට පෙර මැතිවරණ කොමිසමේදී සිදුකෙරුණි.

එම පක්ෂයේ මහ ලේකම් අධිනීතීඥ සාගර කාරියවසම් මහතා මැතිවරණ කොමිසම වෙත පැමිණ ඇප මුදල් තැන්පත් කිරීමේ කටයුත්ත සිදුකරනු ලැබීය.