පෞද්ගලික බස් ධාවනය යතා තත්ත්වයට April 22, 2019 8:13 am No Comments පෞද්ගලික බස් ධාවනය යතා තත්ත්වයට පත් කිරීමට කටයුතු සිදු කර ඇති බව ලංකා පෞද්ගලික බස් රථ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කරයි. ඒ අනුව දුර ගමන් බස් රථ ධාවනයද මෙ වන විට පෙර පරිදි සිදු කිරිමට කටයුතු කර ඇති බව ඔහු ප්රකාශ කළේය.