News

පෞද්ගලික සහ ජාත්‍යන්තර කතෝලික පාසල් අරඹන දිනය මෙන්න

බස්නාහිර පළාතේ පිහිටි අගරදගුරු පදවි, කතෝලික සභාවේ සියලුම පෞද්ගලික සහ ජාත්‍යන්තර පාසල් අප්‍රේල් මස 5වන දා ආරම්භ කිරීමට තීරණයකර තිබේ.

ඒ අනුව, දැනට ආරම්භකර ඇති 5, 11, 13 ශ්‍රේණි වෙනසකින් තොරව පැවැත්වෙන බව කතෝලික සභාවේ සාමාන්‍යාධිකාරී ගැමුණු ඩයස් පියතුමා පැවසීය.