බදියුදීන්ගේ සොහොයුරා රිෆ්ඛාන් අත්අඩංගුවට January 23, 2020 12:53 pm No Comments ඉඩම් වංචාක් සම්බන්ධයෙන් රිෆ්ඛාන් බදියුදීන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇත. ඔහු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සොහොයුරා වන අතර අත්අඩංගුවට ගෙන කොළඹ මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවට ඉදිරිපත් කර ඇත.