පවතින වර්ෂාවත් හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුනකට නායයාමේ අනතුරු ඇඟවීම් නිවේදනය කරයි.
හල්දුම්මුල්ල, ඇල්ල සහ පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා එම නිවේදනය නිකුත් කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේය.