බඹරුන් දෂ්ට කිරීමෙන් පුද්ගලයින් 50 කට අධික පිරිසක් රෝහලේ May 26, 2019 2:09 pm No Comments මිනුවන්ගොඩ ප්රදේශයේ පාසලක ශ්රමදානයක් අතරතුර බඹරුන් දෂ්ට කිරීමෙන් පුද්ගලයින් 50 කට අධික පිරිසක් මේ වනවිට මිනුවන්ගොඩ දිසාරෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වෙයි. ශ්රමදානයට සහභාගී වූ දෙමාව්පියන් පිරිසකට මෙලෙස බඹරුන් දෂ්ට කර ඇති බව වාර්තා වෙයි.