බස්නාහිර පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක සහ එක්සත් ජාතික පක්ෂයේ හෝමාගම මැතිවරණ කොට්ඨාසයේ හිටපු ප්රධාන සංවිධායක මංජු ශ්රී අරංගල මහතා අද (18) දින කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්රාප්ත වී ඇත.
ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙන අතෆ්ර ඒ මහතා මිය යන විට 63 වැනි වියේ පසුවිය.