බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම, වයඹ හා ඌව පළාත්වලට තද සුළං
බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම, වයඹ හා ඌව පළාත්වලත් බස්නාහිර වෙරළබඩ ප්‍රදේශ වලත් විටින් විට හමන පැයට කිලෝමීටර් 50-60 දක්වා තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව රතු නිවේදනයක් නිකුත් කර තිබේ.
අද පෙරවරු 6.00ට නිකුත් කර ඇති මෙම නිවේදනය හෙට පෙව 6.00 තෙක් වලංගු බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

