බස් රථයක් හා බවුසරයක් ගැටීමෙන් 18 දෙනෙකුට තුවාල January 7, 2020 3:58 pm No Comments කුරුණෑගල, මල්පිටිය ප්රදේශයේදී බස් රථයක් හා බවුසරයක් ගැටීමෙන් පුද්ගලයින් 18 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලීසිය සඳහන් කරයි.