News

බහු දින ධීවර යාත්‍රා සඳහා නිරෝධායන සහතිකය අනිවාර්යයි

ධීවර මෙහෙයුම් සදහා පිටත් වන බහුදින ධීවර යාත්‍රා සිය ධීවර මෙහෙයුම් සදහා වෙනත් දිස්ත්‍රිත්කවල ධීවර වරායන් භාවිතා කරන්නේ නම්, එම ධීවරයින් සතුව පදිංචි ප්‍රදේශයේ මහජන සොඛ්‍ය නිලධාරියා විසින් නිකුත් කළ නිරෝධායන සහතිකය අනිවාර්යයෙන් තිබිය යුතු බව ධීවර නියෝජ්‍ය අධ්‍යක්ෂ අනුර ජයසේකර මහතා පවසයි.