බ්ලූමැන්ඩල් කසල කන්දේ ගින්නක් January 18, 2020 3:56 pm No Comments කොළඹ, බ්ලූමැන්ඩල් කසල කන්දේ යළි ගින්නක් හටගෙන තිබේ. ගින්න මැඩපැවැත්වීම සදහා ගිනිනිවීම් සේවා රථ 4ක් යොදවා ඇති බව කොළඹ ගිනිනිවීම් සේවා දෙපාර්තමේන්තුව සදහන් කළේය. මෙම කසළ කන්දේ ඊයේ (17) රාත්රීයේ ද ගින්නක් ඇතිව තිබේ.