බ්‍රිතාන්‍ය අගමැති ලබන 07වනදා අගමැතිධුරයට සමුදෙයි May 24, 2019 3:06 pm No Comments ලබන 7 වැනි දින තමා අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් වන බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මිට සුළු මොහොතකට පෙර නිවේදනය කර ඇති බව වාර්තා වෙයි. බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීම හෙවත් බ්‍රෙක්සිට් ක්‍රියාවලිය සාර්ථක නොවීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.