ශ්‍රී ලංකා මහ බැංකුව බැංකු අනුපාතිකය 15%සිට 10% දක්වා අඩු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
මෙය අද(16) සිය ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
හදිසි අවස්ථාවකදී යොදා ගත හැකි පරිපාලනමය වශයෙන් තීරණය කරනු ලබන අනුපාතිකයක් වන නැංකු අනුපාතිකය මෙලෙස අඩු කර ඇත.