News

බැංකු ශාඛා විවෘතව තබන්න – ජනපති උපදෙස් දෙයි

වෙළඳ සහ සෙසු අත්‍යාවශ්‍ය කටයුතු සඳහා පහසුකම් සැපයීමට අවශ්‍ය ලෙස බැංකු ශාඛා විවෘතව තබන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් වාණිජ බැංකු ප්‍රධානීන්ට උපදෙස් දී තිබේ.