News

බූස්ස නිරෝධායන මධ්‍යස්ථානයෙන් 11 ක් පිටව යයි

බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායනය කටයුතු අවසන් කරන ලදපුද්ගලයින් 11 දෙනෙකු අද (16) පිටත්ව ගොස් ඇත.

මෙම පුද්ගලයින් සියළු දෙනාම නිරෝධායන මධ්‍යස්ථානය තුලින් පිටත් කර යැවීමට ප්‍රථම පීසීආර් පරීක්‍ෂණයකට භාජනය කිරීමට කටයුතු කරන ලදි.