News

බෝම්බ ප්‍රහාරවලින් මියගිය අය සිහිකරමින් අද විනාඩි 3ක නිශ්ශබ්දතාවක්

කොළඹ ඇතුළු ස්ථාන 8ක පිපිරීම් වලින් මියගිය පුද්ගලයන් සිහිකරමින් අද උදෑසන 8.30 සිට 8.33 තෙක් විනාඩි 3ක නිශ්ශබ්දතාවක් දක්වන ලෙසට රජය ඉල්ලා සිටියි.