මගීන් 100ක් රැගත් ගුවන්යානයක් අනතුරට ලක්වෙයි December 27, 2019 9:40 am No Comments කසකස්ථානයේදී මගීන් 100 දෙනෙකු රැගත් ගුවන් යානයක් අනතුරට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එරට විශාලතම නගරය වන Almaty සිට එරට අගනුවර වන Nursultan වෙත පියාසර කරමින් තිබූ යානයක් මෙලෙස අනතුරට ලක්ව ඇත.