News

Update : ගුවන් අනතුරින් මගීන් 180දෙනා මියගිය බවට තහවුරුවෙයි

ඉරානයේදී අනතුරට ලක්වූ යුක්රේන ගුවන් යානයේ සිටි මගීන් සහ කාර්ය මණ්ඩලය ඇතුළු 180දෙනාම ජීවිතක්ෂයටපත්ව ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Update – 11.30pm

——————————————————————————————————————————————————————————–

මගීන් 180ක් රැගත් ගුවන් යානයක් ඉරානයේදී අනතුරට ලක්වෙයි

යුක්රේනයට අයත් මගී ගුවන් යානයක් ඉරානයේදී අනතුර ලක්ව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මගීන් 180ක් මෙම යානය තුළ සිට ඇති බවයි.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ යුක්රේනයට අයත් බෝයි 737 වර්ගයේ ගුවන් යානයකකි.