මගී ගුවන් ගමන් ගැන ශ්‍රී ලංකන් සමාගමෙන් දැනුම් දීමක් April 1, 2020 4:09 pm No Comments ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සියලු මගී ගුවන් ගමන් ලබන අප්‍රේල් 08 සිට 30 වනදා දක්වා අත්හිටුවා තිඛේ. ගුවන් සමාගම නිවේදනය කළේ භාණ්ඩ ගුවන් මෙහෙයුම් කටයුතු පමණක් සිදු කරන බවයි.