News

මගී ගුවන් යානා පැමිණීමේ තහනම දීර්ඝ කෙරේ

මගී ගුවන් යාන වලට මෙරටට පැමිණීමේ තහනම යළි දැනුම් දෙන තුරු දීරඝ කිරීමට සිවිල් ගුවන් සේවා අධිකාරිය තීරණය කර ඇත.

මෙරටින් පිටත්වන ගුවන් යානා වලට එම තහනම බල නොපාන බව සිවිල් ගුවන් සේවා අධිකාරියෙ සභාපති සඳහන් කරයි.